A Sinhalese English Dictionary 1915 Abraham Mendis Gunasekara ඉංග්‍රීස්‍යාර්ථ සහිත සිංහල ශබ්දකෝෂය (සිංහල-ඉංග්‍රීසි)
Book details
- Title
- A Sinhalese English Dictionary 1915 Abraham Mendis Gunasekara ඉංග්‍රීස්‍යාර්ථ සහිත සිංහල ශබ්දකෝෂය (සිංහල-ඉංග්‍රීසි)
- Publication year listed
- 1915
- Format
- Public domain eBook
- Reading access
- Free online reader; no registration required
- Source record
- View on Archive.org
About this book
A Sinhalese English Dictionary 1915 Abraham Mendis Gunasekara ඉංග්‍රීස්‍යාර්ථ සහිත සිංහල ශබ්දකෝෂය (සිංහල-ඉංග්‍රීසි)
Author: Abraham Mendis Gunasekera
Year: 1915
A Sinhalese English Dictionary 1915 Abraham Mendis Gunasekera (1869–1931) ඉංග්‍රීස්‍යාර්ථ සහිත සිංහල ශබ්දකෝෂය ( සිංහල - ඉංග්‍රීසි ) ග්‍රන්ථයේ දැනට වාර්තා වෙන පිටපත් 1. මීරිගම හල්පෙ විසූ , පී. බී. බාලසූරිය (නැසී ගිය) සතුව තිබී කරුණාදාස රූපසිංහ වෙත පරිත්‍යාග කළ අසම්පූර්ණ මුද්‍රිත පිටපත. 2. කෞතුකාගාර පුස්තකාලය සතු අංක 12/ H. 7 දරණ සමහර පිටු ඉරී ඇති මුද්‍රිත පිටපත. 3. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු පිටු දෙකක් එක පිටට එන සේ ඡායා පිටපත් කළ අසම්පූර්ණ පිටපත. 4. කැලණිය විශ්වවිද්‍යාලය සතු පිටු දෙකක් එක පිටට එන සේ ඡායා පිටපත් කළ පිටපත. 5. ඉන්දා පතිරාජ (ඉන්දා මාරඹෙ) සතු මුද්‍රිත පිටපත . මෙම පිටපතෙහි ප්‍රධාන කොටස මෙහි සඳහන් මුල් පිටපත , කරුණාදාස රූපසිංහ විසින් ස්කෑන් කිරීමෙන් සැකසී ඇත. මෙහි අඩු පිටු දැනට වාර්තා වී ඇති ඉහත සඳහන් අනිකුත් පිටපත්වලින් ගෙන සම්පූර්ණ කර ඇත. බුද්ධිමය දේපළ අයිති කාල සීමාව ඉක්ම වූ මෙම දුර්ලභ පැරණි ග්‍රන්ථයේ පිටු ස්කෑන් කර එය පොදු අවකාශයට අන්තර්ජාලයට මුදා හැරීමට කටයුතු කළේ කරුණාදාස රූපසිංහ සහ ගනුෂ්ක රන්දුල යන දෙදෙනා. පිටු ඡායාරූප ගැනීමෙන් දායකත්වය බුද්ධික කෝනාර , හසිත චාමිකර ගුණසිංහ , සහ ශකිල රාජකරුණා. Date of Death of the Author Abraham Mendis Gunasekera: 1931 Expiry Date of Economic Copyright / Date enter the Public Domain: 2001 Relevant Regulation: The Intellectual Prope
Prefer a Kindle or printed edition?
Search amazon for available editions.
Search for Kindle, paperback, hardcover, or newer editions of this title.